“සිසි වන වුවන
ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුළ රිය සක යුරු තිසර තන
දිසි රන ලියෙ’ව් රූසිරි යුත් මෙපුර’ඟන
ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙව’ඟන”
(සැළලිහිණි සංදේශය)
No comments:
Post a Comment