Monday, October 7, 2013

''පිරිමි 
ප්‍රේමයෙහි නොව 
අනුරාගයෙහි බැඳෙති.

ගැහැනු 
තමන්ගේ විනාශය කැදවන
ප්‍රේමයෙහිම බැදෙති.


වෙනස ඇත්තේ එතැනය.''

- කමලා දාස්

No comments:

Post a Comment