Wednesday, October 2, 2013

"කන්නෙලිය" වැසි වනාන්තරය


අපේ රට ලස්සන රටක්. ඒ ලස්සන තව චිරාත් කාලයක් තියෙනවනම් අපිත් කැමතියි. අවාසනාවකට වගේ අපේ වනගහණය දිනෙන් දිනම කුඩා වෙනවා. හදවත් අහිමි දේශපාලඥයන් හා ඔව්න්ගේ හිතවතුන්, දැව ලබා ගැනීමටත්, තේ,රබර් හා කුරුඳු වැනි අපනයන භෝග වැවීමටත්  ඉතා රහසිගතව ස්වාභාවික වැසි වනාන්තර විනාශකරමින් සිටිති. ඒ අතර ස්වාභාවික වැසි වනාන්තරයක පහස විදින්නටම සැකසුනු භූමි භාගයක් ලෙස කන්නෙලිය හදුන්වන්න පුළුවන්. යම් තරමකට වාණිජකරණය වෙමින් පැවැතියත් තවමත් සොබාදහමේ අසිරිය විඳින්න කන්නෙලිය වනාන්තරය අපට උදව් කරනවා. 







No comments:

Post a Comment